ක්වීන්ස්බරි රෝහලේ කරාපිටිය තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම 12/02/2021 දින කරාපිටිය බස් නැවතුම්පල අසල රුධිර විද්‍යා විශේෂඥ වෛද්‍ය රොහාන් පුල්ලේපෙරුම මහතා සහ ක්වීන්ස්බරි රෝහලේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.
මෙම මධ්‍යස්ථානයෙන් ඔබට පහත සඳහන් පහසුකම් ලබා ගත හැක.
- ලේ,මුත්‍රා සාම්පල ලබා දීම සහ ඊට අදාළ රසායනාගාර වාර්ථා ලබා ගැනීම.
- සියලුම වෛද්‍ය තොරතුරු සහ චැනලින් වේලාවන් වෙන්කරවා ගැනීම.
- මෙමගින් පාරිභෝගික ඔබට වඩාත් පහසු සේවාවක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.