ක්වීන්ස්බරි රෝහලේ කරාපිටිය තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම

ක්වීන්ස්බරි රෝහලේ කරාපිටිය තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම 12/02/2021 දින කරාපිටිය බස් නැවතුම්පල අසල රුධිර විද්‍යා විශේෂඥ වෛද්‍ය රොහාන් පුල්ලේපෙරුම මහතා සහ ක්වීන්ස්බරි රෝහලේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානයෙන් ඔබට පහත සඳහන් පහසුකම් ලබා ගත හැක. ලේ,මුත්‍රා සාම්පල ලබා දීම සහ ඊට අදාළ රසායනාගාර වාර්ථා ලබා ගැනීම. සියලුම වෛද්‍ය තොරතුරු සහ චැනලින් වේලාවන් වෙන්කරවා…